Warranty Policy

Warranty defective parts to be returned to manufacturer.

Warranty is also void if items are damaged by natural causes, user negligence power fluctuation if tampered by unauthorized person. It is also void in case where the warranty stickers are damaged, remove or torn.

Warranty is deemed void if payments are defaulted delay.

One to one replace means a complete new unit replacement is a also discretion of manufacturer.

A period of 7 to 21 days will be required in general for any replacement for any defective product. This will be effected by the availability of spare parts.

Noted – Customer has to return defective item to the following address

AUDIO VISION TRADING (PVT) LTD.

No : 60 Sena Building, Pradeepa Mawatha Colombo 10.

වගකීම් දෝෂ සහිත කොටස් නිෂ්පාදකයා වෙත යැවිය යුතුය.

ස්වාභාවික හේතූන් මත භාණ්ඩ වලට හානි සිදුවුවහොත්, සුදුසුකම් රහිත පුද්ගලයන් විසින්භාණ්ඩ අලුත්වැඩියා කිරීමට උත්සහ කිරීම, පාවිච්චි කරන අයගේ නොසලිකිලිමත්කම, විදුලිය උච්චාවචනය වීම ආදී හේතුන් නිසා වගකීම් අවලංගු වේ. වගකීම් ස්ටිකර් වලට හානි වූ විට, ඉවත් කරන ලද හෝ ඉරා දැමූ අවස්ථාවක වගකීම් අවලංගු වේ.

ගෙවීම් පැහැර හැරීම ප්‍රමාද වුවහොත් වගකීම් සහතිකය අවලංගු ලෙස සලකනු ලැබේ.

පළුදු වූ භාණ්ඩයකට නව භාණ්ඩයක් ලබා දීම නිෂ්පාදකයාගේ අභිනතය මත සිදුවේ.

කිසියම් දෝෂ සහිත නිෂ්පාදනයක් අලුත්වැඩියාවක් සිදුකිරීම සදහා දවස් 7 සිට 21 දක්වා කාලයක් ගතවනු ඇත.

පාරිභෝගිකයා දෝෂ සහිත අයිතමය පහත ලිපිනයට ආපසු ලබා දිය යුතුය.

AUDIO VISION TRADING (PVT) LTD.

නො : 60 සේන ගොඩනැගිල්ල, ප්‍රදීපා මාවත කොළඹ 10.

Language